Sunday, May 31, 2020

තවත් ආසාදිතයින් 20ක් සුවය ලබා පිටව යයි

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 801ක් දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

සුන්දර තඹරු මල . . .

 ලෝකයේ සුන්දර ළඳුන් (Siyalla2020 Gossip)