අනුරාධපුර - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව නගරයේදී කුකුළන් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් මාර්ගයේ ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් එහි රියදුරා සහ සහායක තුවාල ලබා රෝහල් ගත කර ඇත.
කුලියාපිටියේ සිට යාපනය දක්වා ප්ලාස්ටික් කූඩුවල දමා කුකුලන් මස් පිණිස ඝාතනය කිරීමට රැගෙන යමින් සිට ඇති අතර අනතුරින් කුකුලන් විශාල සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

No comments:
Post a Comment