Sunday, May 31, 2020

එජාපය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණයි-රවී

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාවට නංවන්නේ පක්ෂය තුළ ගන්නා තීන්දු තීරණ පමණක් බව එම පක්ෂයේ උප නායක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කරුණානායක මහතා පවසයි.


බෙල්ලන්විල රජමහා විරාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ මහතා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දැක්මකින් යුතුව සියලු තීන්දු තීරණ ගන්නා බවයි.
පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති සියලු අපේක්ෂකයින්ට විශිෂ්ඨ ජනතා ජයග්‍රහණයක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

No comments:

Post a Comment

සුන්දර තඹරු මල . . .

 ලෝකයේ සුන්දර ළඳුන් (Siyalla2020 Gossip)